
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අවස්ථාවක් දෙනවා නම් අදාළ සාක්ෂි ලබාගත හැකි කණ්ඩායම් සම්බන්ධ කර දිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අප ළඟ තිබෙනවා.අපටත් අවස්ථාවක් දෙන්න.සාක්ෂි ගන්න පුළුවන් කණ්ඩායම් අප සම්බන්ධ කරලා දෙන්නම්"යනුවෙන්ද රාසමානිකම් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම මං ළඟ විතරයි පාස්කු සාක්කි නැත්තේ...!
ගෝඨාභය රටින් පනින්න කළින් පරීක්ෂණයක් කළොත් හොඳයි...!
මෙයා, හොල්මන්පිලගේ ළඟ ඥාති කෙනෙක්ද කොහේද...?
මා ළඟත් තිබෙනවා
මේ අනික් හනුමන්තා. තියෙනවා නම් රෝල් කරලා ගහගන්න එකයි.මේ තක්කඩ් ඔක්කෝටම දැන් පාස්කු ප්‍රහාරය චුයින්ගම් එකක් වෙලා.ඕන වෙලාවට කටේ දාලා හපන.දැන් මේකට කියන්නේ මොකක් ද් දන්නෑ
මා ළඟත් නැහැ. අහන්න ඕන ගෙදර අයගෙන් ඔවුන් ළඟවත් තියෙනවද කියලා...
අපි දන්නා විදියට හොඳම විස්තර තියෙන්නේ දූෂිත පවුල් පාලනේ උදවිය ළඟ...
මෙන්න මූව ඉක්මනට අතුලට ගන්න
දැන් නම් ඇති හැම එකටම පාස්කු ප්‍රහාරය එල්ල ගන්නේ