
(රංජන් කස්තුරි)
පාස්කු දා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු ඉතා සංවේදී කරුණු ඇතුළත් තොරතුරු ප්‍රමණයක් ජනාධිපතිවරයා සතුව තිබනෙ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පවසයි.
ජාතික ආරක්ෂාවට වැදගත්වන නිසා එම තොරතුරු ජනාධිපතිවරයා තබාගෙන සිටින අතර මහජනතාවට ප්‍රසිද්ධ කළ නොහැකි බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී රමේෂ් මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ වැදගත්ම, වුවමනාම කොටස් හලලා. රොඩු බොඩු ටික විතරක් ප්‍රසිද්ධ කරනවා. මහමොලකාරයෝ ආයෙමත් හංගනවා.එහෙමද?
මහජනයාට කියන්න බැරි කලිසම ගැලවෙන හින්දා වෙන්න ඇති...
කොමිසමේ වියදම් ජනතාව දරා තිබෙනවා. සඟවා තැබූ ඒවා ගැන කොමිසම තීන්දු කළාද?
මහමොලකරු මහා බාරකරු වෙලාද?