
(සමන් පාලිත නානායක්කාර සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්)
හාලිඇල රොකතැන්න වතුයායේ නිවාස කිහිපයක් මතට අද (11) උදෑසන පස්කන්දක් කඩාවැටී දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශීය ලේකම් කාර්යාලය කියයි.
මෙසේ පස් කඳු කඩා වැටීමෙන් නිවාස හතරකට හානි සිදුවී ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
සිදුවීම කළමනාකරණය කර ගැනීම සඳහා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල පොලිසිය ආපදා සහන ඒකකය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්ව සිදුකරන බවත් මෙම සිදුවීම සමග පදිංචි ස්ථානවලින් කිසිවකු ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවත් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මෙම ස්ථානයේ පස් කඳු වලට යටවී තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පස් කන්ද දෙදෙනෙක් රෝහලට යවති