(ටී.කේ.ජී.කපිල)
ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ආධාර වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය තෙදින නිල සංචාරයක් සදහා අද උදෑසන , කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියාය.
ඇය සමග පැමිණි දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් වුහ.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ ..
මෙම සිද්ධිය ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගලගේ අඩුව දැනේනේ මේ වගේ වෙලාවක.
පවර් ට එපා වෙයිද දන්නේ නැහැ
ලෝ පවර් වෙලා තමයි යන්න වෙන්නේ
වෙල්කම් සමන්තා නංගි!
පවර් නෙවෙයි හයි පවර් ආවත් පිනට දෙනකම් තමයි මේ ගොල්ලෝ බලන් ඉන්නේ.