(සුජිත් හේවාජුලිගේ)
සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ කර ඇත්තේ පොලිස් ස්ථානවල පිළිගැනීමේ ස්ථාන සිරමැදිරි ආලින්ද හා රැඳවුම් ස්ථානවලය
සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොදු මාර්ගෝපදේශ යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිසිවලට CCTV කැමරා: මානව කොමිසමෙන් නිර්දේශයක්
ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 24 May 2025 03:38 PM
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් ප්‍රමාද වෙලා හෝ කෙරෙන එක ගොඩක් වටිනවා. ජීවිත ගොඩක් බිලිවුණා පොලිසිය තුළ අමානුෂික වදහිංසා නිසා...
හසක Saturday, 24 May 2025 07:05 PM
අත්අඩංගුවට ගන්න යනකොට, සිරකරුවන් පිටතට ගෙන යනකොට "බොඩි කැම්" අනිවාර්ය කරන්න. මේ ගොල්ලො සාක්කි වහන්නේ ඝාතනය කරලා...
sarana Sunday, 25 May 2025 10:20 AM
තමන් භාරයේ සිටි සැකකරුවෙකු වධ බන්ධනයට හෝ මරණයට ලක්වුවහොත් අදාළ ස්ථානාධිපතිවරයාට අනිවාර්ය සිරදඬුවමක් හා සේවයෙන් පහකිරීමේ නීතියක් ගෙනෙන්න. ඔය ජරා වැඩේ ඉබේම නවතීවි. අනික පොලිස්ථානයකට යන පුද්ගලයින්ට කතාකරන්නේ ඉතාම පහත් විදිහටයි. බොහෝමයක් පොලිස් ස්ථානාධිපතිලා හිතාගෙන ඉන්නේ ඔවුන් මහේස්ත්‍රාත්වරුන් කියලයි. බස්නාහිර පළාතේ එක්තරා පොලිස් ස්ථානාධිපති වරක් කියනවා මට ඇහුණා ඔහු එයාගේ වසමේ පළමු පුරවැසියා කියලා. ඔය අර්ථයෙන් ගත්තොත් රටේ පළමු පුරවැසියා පොලිස්පති වෙන්න ඕනෑ. නමුත් එක නෙවෙයි ඇත්ත කියලා මේ මනුස්සයාට නොතේරෙන්නේ ඔවුන් සිටින මානසිකත්වය නිසයි. අල්ලස් කොමිසමෙන් හා පොලිස් කොමිසමෙන් ක්ෂණික කඩාපැනීමේ එක්ක පොලිස් ස්ථානවලට යවන වැඩපිළිවෙලක් සකසන්න. එවිට ගොඩක් පොලිසි නිසි මඟට ඒවි.