
(ගයාන් සූරියආරච්චි)
පොලිසියට තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තොරතුරු ලබාදීමට හැකි ‘1997‘ කෙටි දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත.
අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමෙන් පසු එම තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාව නැවත අපරාධකරුවන් අතට පත්වන බවට මහජනතාව තුළ පවතින සැකය දුරු කර විශ්වාසය ඇති කිරිම සදහා මෙම දුරකතන අංකය හදුන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටවත් කතාකරන පච කියන අය ගැන තොරතුරු දීගන්න බැරිවෙයිද දන්නේ නැහැ.
ෆෝන් අංකෙන් විස්තර ගන්න පුළුවන්. ඒවා පොලිසිය "අවභාවිතා" කරන්නෑ කියලා දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද? තාමත් මේක ධර්ම චක්‍රෙ යුනිෆෝම් එකේ තියාගන සැකකාරයින්ව ධර්ම චක්‍රෙ කරකවන ලංකාවනේ..!
කෙනෙක් තවත් කෙනෙකුට පැහැදිළිව පෙනෙන දුරින් සිට බලා සිටින්නට කියා දෙහි ගෙඩියක් ගෙන ලෙල්ල ඉවත්කර කටේ දමා හපන්න ගත්තොත් බලාසිටින අයට මොකද වෙන්නේ...?
හරිනේ, බොරු කියන අය හප කරපු... කුලකයටත් අයිති වෙනවා. අවුරුදු 70ක් විතර දන්කුඩ කාලා තමයි බොරු කියන්න ගත්තේ. අම්මලා, තාත්තලාගෙන් අහලා බලන්න.