
(ගයාන් සූරිය ආරච්චි)
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක ඊයේ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.
වඳුරඹ පොලිසියට වාර්තා වූ පැමිණිල්ලක් මත සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාර කාන්තාව නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බය නැතිව පොලිස් නිලධාරීන්ට පාර්ට් එක දමන රුපලවන්ය ශිලිපිනිය සමහර විට ඉහළ පොලිස් නිලධාරියෙක් සමග නිදාගන්න කෙනෙක් වෙන්න පුළුවන්... එහෙම වුණාම ඔහුගේ පවර් එක ටිකක් ඇඟට ගන්නවා වෙන්න පුළුවන්. රූපලාවන්‍ය ශිලිපියෝ අත්අඩංගුවට අරන් නිරෝධනයට ගෙනියන කොට ඇයගේ යටඇඳුම් අරන් ආපු පොලිස් ඇමැති කෙනෙක් හිටපු රටක් මේක... කැලේ මාරුවුණා කියලා කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ. ආණ්ඩු මාරු වුණා කියලා නිලධාරීන් හෝ ඔවුන්ගේ යාන්ත්‍රනය මාරු වෙලා නැහැ.
අරුණි මහත්මිය එක තමා මටත් තිබෙන ප්‍රශ්නේ, අලුත් ආණ්ඩුව පසුගිය මාස 1-2 තුල හඳුනාගෙන තිබෙනවා... රජයේ දෙපාර්තමේන්තු තුළ අල්ලස් පොකුරු දුෂිත නිලධාරියෝ ඉන්නවා කියලා, ඉස්සර එහෙම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. දැන් ඒ ගොල්ලන්ට සුහද ආයාචනයක් කරගෙන යනවා. නරක වැඩ කරන්න එපා හොඳ ළමයි වගේ වැඩ කරන්න කියලා, දැන් ඔය රුපියල් 2000-3000 වගේ අල්ලස් ගන්න මනුස්සයෝ සතියකට 2-3 අහුවෙනවා... ලොකු තෝරු මෝරු නම් තවම හොඳට පීනනවා...
සිල්වා මහත්මයා අල්ලස් පොකුරු එක පාරටම කඩන්න හොඳ නැහැ. ඒවා පැහිලා, ඉදිලා වලු පිටින් බිමට නැමිලා තිබෙන අවස්ථාවේ තමා කඩාගන්න ඕනේ... ඩඩ්ලිගෙන් ටියුෂන් අරන් අපි පිට රටින් ගෙන එන සහල් වලට 50% බද්දක් ගහලා ඩඩ්ලිට පහසු , ඩඩ්ලි කැමති ඔහුට ගැලපෙන මිලකට සහල් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. තෙල් පෝලිම් සම්පුර්නෙන්ම නැති කළා. පාස්පෝර්ට් පෝලිම නැවත ළඟදීම ඇති කරනවා. RMV පොකුර, පාස්පෝර්ට් පොකුර, රේගු පොකුරු ජයටම යනවා.
ෂුවර් එකටම ඔය ගෑනි හිතාගෙන ඉන්නේ ඒකි මේ රටේ පොලිස්පති කියලා වෙන්න ඇති...
ආණ්ඩු මාරුවුණට රෙද්ද උස්සන අය ලොක්කොත් එක්ක බුදියා ගන්න එකේ අඩුවක් වෙලා නෑනේ. යකඩෝ ඇයි මේ අපි කළුද?
මරු.. මේ ආණ්ඩුවත් පරණ සිස්ටම් එකටම යන්නේ. ප්‍රභූන්ගේ ගෙවල්වලට පනිනකොට වොරන්ට් අරන් යන්න ඕනෑ. දුප්පත් නැති බැරි එකෙක්ගේ ගෙදරට යනකොට ඔවුන් බල්ලෝ ගානට දාලා යන්න පුළුවන්. උසාවියෙන්වත් සාධාරණ තීන්දුවක් ලැබේවා...!