(කේ. බුද්ධික කුමාරසිරි)
මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීම සිදු කරන ලදී
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලදී පොලිස් නිලධාරීන් ඇඳිරි නීතිය පිළිබඳ මාර්ගයේ ධාවනය වන වාහන වල ගමන් කරන්නන් දැනුවත් කරමින් පරික්ෂා කිරීම්වල නිරත වූ ආකාරය ඡායාරූප වලින් දැක් වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd