(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් හතරදෙනෙකු කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී පුද්ගලයෙකු සතු යතුරු පැදිය හා ඔහුගේ ජංගම දුරකථනය කොල්ලකාගෙන පලාගොස් ඇතැයි කඳාන පොලිසිය කියයි.
කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල්3,50,000වන බව කදාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ජාඇල ප්‍රදේශයේ පදිංචි වාහන පින්තාරු කිරීමේ නිරතව සිටින 28 හැවිරිදි අයෙකු විසින් මේ බව පොලීසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසිය යැයි පවසා කොල්ලකාලා
Deshabandu Monday, 28 August 2023 01:25 PM
මංකොල්ල කාරයො පොලිස් කාරයින්ගෙ තත්වයට පත්වෙලාද එහෙම නැතිනම් පොලිස් කාරයො මංකොල්ල කාරයින්ගෙ තත්වෙට පත්වෙලාද. දෙගොල්ලන්ගෙම හැසිරීම එකවගේ වෙලා. මාර ප්‍රශ්නයක්.