(ඉන්දිකා රාමනායක)
දිවයින තුළ උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මහජන සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
සියලු පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරි ස්ථාන වෙත වහාම වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිසියේ නිවාඩු සහ දින විවේක අත්හිටුවයි