
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත්පා සල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .
ඉකුත් 2 වෙනි දින බත්තරමුල්ල ඉසුරු පාය අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපිටදි සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සංගමයේ සාමාජිකයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයේදී වැලිකඩ සහ තලංගම පොලිසි වලට අනුයුක්ත ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට රිමාන්ඞ් භාරයට පත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මැදමහනුවර , බද්දේගෙම සහ මහනුවරපදිංචි වයස අවුරුදු 32/39 අතර පසුවන්නන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වහන්න තාමත් වැඩ සිද්ධවෙනවා වගේ. සාධාරණ, අපක්ෂපාතී හා ඉක්මන් වුනේ නැත්නම් කියන්න තියෙන්නේ 'රටට අබ සරණයි' කියලා!