
(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී සැකකරුගේ පාදයට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණට එක නීතියක් උතුරට තව නීතියක්. එහේ ට්‍රැෆික් පොලිසියට වටකරලා ගහන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල යනවා. ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නවා.
යෝග ඔය කියන එක අපිදැක්කෙ නැහැ, ඒත් උතුරෙත් මේවගේ ඒව වෙල තියෙනව, ඒක නිසා නීති දෙකක් කියන්න බැහැ, හැබැයි මෙහෙ තිබුණ ඇති හැකි අයට සහ නැති බැරි අයට නීති දෙකක්, ඒක දැන් නැත්තටම නැතිවෙලා වගේ , ඒකට කලබල වෙච්ච සමහරු පරණ වීඩියො උඩට අරගෙන සමාජය කලම්බනව, වලව්වලට කඹුරපු ඈයො තවමත් ඉන්නව.