
(අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී.
පොලිස් පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව කථානායකවරයාත්, අග්‍ර විනිශ්චකාරවරයාත් විසැඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුවද මේ ගැන ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් පවත්වනවා ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති අවුල ලිහන්න ජනපති හමුවක් කැඳවයි
sunanda Tuesday, 30 July 2024 06:14 PM
සමුළුව කැම්බල්, ගෝල් ෆේස්, සුගතදාස වගේ තැනක පවත්වමු...
අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 06:17 PM
අගවිනිසුරු කතානායක මුණගැහෙන්න ඕනෑ නැහැ. උසාවිය තීරණය කරලා තියෙනවා ජනාධිපති හරහා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර ගෙන ඉදිරියට වැඩ කරගෙන යන්න... ඒක ක්‍රියාත්මක කරන්නයි ඕනෑ කියලා කවුරු හරි යමක් කමක් දන්න මනුස්සයෙක් මෙයාට කියලා දුන්නා නම් හරි...
C.H.Munasinghe Tuesday, 30 July 2024 08:25 PM
ලොව අංක එකේ දූෂිත කාලකන්නි හොර තක්කඩි මජරයින්ට ඉදිරියේදී වෙන කෙලවිල්ල තේරිලා මොලේ විකෘතිවෙලා මරු කියවනවා. ඡන්දෙ ඉල්ලීම කෙසේ වෙතත් ළඟදීම කරන පිස්සු කෙලිල්ලට පිස්සන් කොටුවේ හරි, කූජිත වෙලා නහර පුපුරලා අඩි 6'-0" යට හරි.
chandima Tuesday, 30 July 2024 08:26 PM
ජනාධිපති තනතුරේ වැඩ වලට සුදුසු නැති පුද්ගලයෙක් කියලා දැන්ම තේරෙනවනේ නේද?
පිටරැටියා Tuesday, 30 July 2024 09:53 PM
වසර 45කටත් වඩා දේශපාලනේ කරලා විවිධ තනතුරු දරලත් හරියට තීරණයක් ගන්ඩ බැරි ජනපතියෙක්.
Warnasinghe Wednesday, 31 July 2024 04:43 AM
නිසි වයසට විශ්‍රාම නොයෑමේ ආදීනව දැන් පෙනෙනවාද?
Kazi Shajahan Wednesday, 31 July 2024 03:14 PM
ලොකේ කොයි රටේද නඩු... තීන්දුව දුන්නාම නඩුකාරයයි, විත්ති කාරයයි එකට එකතු වෙලා සාකච්ඡා කාරන්නේ නඩු තීන්දුව ගැන.