
(ප්‍රසංග පෙරේරා)
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙක් වැලිසරදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැරයන්වරයා මහබාගේ පොලීසියට අනියුක්තව සේවය කළ අයෙකි.වැලිසර සතොස වෙළෙඳ පොළ අසලදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd