IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් නිෂ්කාෂන වාර්තා ගන්න නව දුරකථන අංක 2ක්

(ඉන්දිකා රාමනායක)

මහජනයාට පොලිස් නිෂ්කාෂන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.

පොලිස් නිෂ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බව පොලිසිය කියයි.

011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, අති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි  බව පොලිස් මුලස්ථානය පවසයි.



අදහස් (4)

පොලිස් නිෂ්කාෂන වාර්තා ගන්න නව දුරකථන අංක 2ක්

Bamunuarachchi Saturday, 05 November 2022 07:41 AM

අරගල කරලා රාජ්‍ය දේපල විනාස කරපු අය කිසියම් උවමනාවකට පොලිස් නිෂ්කාෂන වාර් තා ගන්න විට ඒ වාර් තාවේ එබැව් සටහන් වෙනවා නේද?

:       2       4

සිසිර කැලේගම Saturday, 05 November 2022 08:14 AM

මොන අංක හදුන්වා දුන්නත් වැඩක් නෑ. කසිප්පු අල්ලපු සැරයන් මාරු කරලා. කුරුණෑගල කුඩු අල්ලපු එස්.අයි මාරුකරලා .ඒක වාර්තා කරපු මාධ්‍යවේදීන්ගෙන් පුශ්ණ කරනවා කොහොමද සිද්ධිය මාධ්‍යයට ආවේ කියලා... ඒ වාගේම 1919 තොරතුරු දැන ගැනීමට ඇමතුවාට අංක 01, ඔබන්න 02.....09 දක්වා ඔබන්න කියනවා පැය ගණන් රැදී ඉන්නවා උත්තරයක් ගන්න.ඒ වාගේ මේකත් නිශ්කාරනයක් ම වෙයි.

:       0       2

ganegoda Sunday, 06 November 2022 08:03 PM

රාජපක්ෂ හොරු ඉන්න තැන් තාම පොලීසිය දාන්නේ නැද්ද? අර දියවන්නාවට වෙලා ඉන්න බැංකු හොරු ගෙනත් දාන්නේ නැද්ද?

:       0       1

BamunuarachchiMonday, 07 November 2022 08:31 AM

ඔබත් නිකන් ජෝනියා වගේනේ මාළුවා ගැන කතා කලත් මැක්කගෙන් ඉවර වෙනවා. ඔහේගේ මලබද්ධයටත් රාජපලෂලා පලිද? නැතිනම් තව මල්ලි, නංගී කෙනෙක් පවුලට එකතු උනාමත් රාජපලෂලාට බනිනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site