(ලාල් එස් කුමාර)
පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි වැදුණු ත්‍රිරෝද රථයෙන් සිටි දෙදෙනකු පළා ගොස් ඇතැයි බියගම පොලිසිය කියයි.
ජංගම මුර සංචාරයේ යෙදුණු බියගම පොලිසියේ කණ්ඩායමක් බියගම රණවිරු මාවත අසලදී ඉදිරියට පැමිණ ඇති අතර එම ත්‍රිරෝද රථය නවතන ලෙස පොලිසිය අණ කර ඇත.
ඒ අවස්ථාවේ පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කර ඇති අතර ඒ අවස්ථාවේ පොලිසිය ත්‍රිරෝද රථයේ රෝදවලට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
උණ්ඩ දෙකක් ත්‍රිරෝද රථයේ පිටුපසට වැදී ඇති අතර ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනා ත්‍රිරෝද රිය තමා පළාගොස් ඇත.
වෙඩි වැදුණු ත්‍රිරෝදය පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් අණ නොතැකූ ත්‍රිරෝදයට වෙඩි- දෙකක් පැණ යති
සුගත් Sunday, 29 October 2023 11:36 PM
උන් පැනල යනකල් පොලිසිය තුවක්කුත් තියාගෙන මක් කොලැයි.