
(වසන්ත චන්ද්‍රපාල)
පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වි තිබේ.
ඔහු මාස 08 කාලයක් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරිවරයා වශයෙන් කටයුතු කළ අතර මාලිමා රජයේ විජිත හේරත් ඇමතිවරයා පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරිවරයා වශයෙන් ඔහු පත් කර තිබේ.
නුවන් ධර්මරත්න මහතා ඉල්ලා අස්වීමට හේතුව වි ඇත්තේ ඔහුගේ මුහුණු පොතේ සිනි කර්මාන්තය පිලිබඳව දමා තිබු සටහනක් නිසා බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍ය සටහනක් පවා ඉවසා සිටීමට ඔවුන් කොතරම් දුර්වලද. කොතරම් දුකක්ද!
සුගර් ඩැඩී...
කන්න අදින්න නැතුව ලුනුමිරිස් කාඩ්පත අරගෙන උදේ හතරට පාන් පෝලිමේ ගියපු අපි රෙදි යාර දෙක ගන්න සමුපකාරෙ පෝලිමේ ගියා. විදුලිය නැති වෙලාවේ ටෝච් බැටරි ගන්න බැහැපු වියලි කෝෂය අරගෙන බයිසිකලේ ගෙවුනු ටයරය අරගෙන පෝලිමේ ගියපු හැටි තවමත් මතකයේ තියෙනවා .එහෙම අත්දැකීම් ඇති අපෙන් ඡන්දෙ ඉල්ලගෙන ඇවිල්ලා ඇහුවෙ හිටපු පාලකයො අවුරුදු 76 ක් කලේ මොනවද කියලනේද. සංවර්ධනය කරන අතරේ ගසාකෑම් වෙලා තියෙනවාට වඩා 30ස් අවුරුදු යුද්ධය හා 1971/88-89 කැරලිත් ඉන් පස්සෙ වර්ජනත් නිසා සිදුවූ නාස්තිය අති විශාලයි. පක්ෂයේ න්‍යායාචාර්‍යලා ඉගැන්නූ ආකාරයට කයිවාරු ගැහුවට ජනතාව මුලා කලාට බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට .කියල කියන්න වෙනවා