
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පැලවත්ත රාජගිරිය මාර්ගය පාර්ලිමේන්තුව අසන්නේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටීමෙන් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
රථය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටි අනතුරුව ගසක ද ගැටීමෙන් මෝටර් රථය දෙකට වෙන් වී ඇතැයි තලංගම පොලිසිය කියයි .
මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටි අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි පොලිසිය කියයි
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුවට කරුණක්. ඒත් මේ අපරාධ කරලා හම්බ කරන සල්ලිවලට වෙන දේවල්. දරුවන්ට අනවශ්‍ය දේ දීමේ විපාකය
මේකේ තියන සුඛෝපභෝගී බව මොකද්ද ?දාමු බලන්න මේකේ YOM එකයි ,ජාතියයි .මොකක් හරි උන ගමන් සුඛෝපභෝගී හැම එකක්ම
මිනිසෙකු වූවත් ඔබ කරන අපරාද වල අතුරු කර් ම ඉතා නරක ලෙස බලපායි..