
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද උදේ 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කැඳවා ඇති බව තල්දුව මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රණවිරුවාට වෙන කරදර ගැන බේරෙන්න නාපු අපි ඉතා දුකකින් හා කණගාටුවකින් විරෝධය ප්‍රකාශ කර සිටිමු..!
මහින්දලාට කෙළ වුණේ මේ අය සම්බන්ධ කරගත්තු එක නිසා...
රණවිරුවන්ට මෙහෙම කරන එක හරිද, මං අහන්නෙ!!!