(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිලිමතලාව ආසන්නේ අද (17) අළුයම පීලි පැනීමට ලක්වු දුම්රිය යලි පීලි ගතකර අද දහවල් 12.30 ට නැවත එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.
ඒ අනුව එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරුවේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS