
(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පැල්මඩුල්ල පොලිසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි පුද්ගලයකුගේ ගෙළට පිහියකින් ඇන තුවාල සිදු කළ 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මෙලෙස පිහියෙන් ඇන ඇත්තේ සිය බිරිදගේ අනියම් සැමියාට බවද පොලිසිය පවසයි.
අනියම් සැමියා හා සැකකරුගේ බිරිඳ නගරයේ ප්‍රසිද්ධියේ අඩදබර කර ගැනීමක් හේතුවෙන් දෙදෙනා පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන සිටි සිය බිරිඳට පොලිස් ඇප ලබා දීමට ඉදිරිපත්ව ඇති සැකකරු (විවාහක සැමියා) බිරිදට ඇප ලබා දී පොලිසියෙන් පිටතය යන අවස්ථාවේබිරිදට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු පොලිසයේ සිර මැදිරියට දැමීමට පෙර පොලිස් නිලධාරීන් ඔහු පරික්ෂා කළ අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරියා තල්ලුකර සිර මැරිය වෙත දිවගොස් ඔහු සගවාගෙන සිටි කුඩා පිහියකින් පොලිස් සිරමදිරියේ රඳවා සිටි බිරිඳගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාගේ ගෙලෙට ඇන ඇති බවද පොලිසිය කියයි.ෙ
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල්මඩුල්ල පොලිස් සිර මැදිරියේ අලි ජරමරයක්