
(හේමපාල ලියනගේ සහ ඩී.ජී.සුගතාල)
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කැප්පිටියාගොඩ පඹේදෙනිය පදිංචි උමගිලියගේ තරංග වර්ණ නැමති වයස අවුරුදු 49 විවාහක අයෙකි.
සිද්ධිය පිළිබඳ නාගොඩ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් සේවකයින්ගේ ආරක්ෂාව නම් කුජීතයි... හුඟාක් තැන්වල....