(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන ලද ආරෝග්‍යා ජංගම සුවසායනයෙන් පාලින්ද නුවර දහසකට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර දුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ආරෝග්‍යා ජංගම සුවසායනය පාලින්ද නුවර කෙලින්කන්ද කොස්ගුලන කනිෂ්ට විද්‍යාලයේ දී පැවැත්විණි.
එහිදී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය, ආයුර්වේද සායනය, දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, අක්ෂි සායනය ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්විණි.
නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමද මෙහිදී සිදුවිය.සියලුම රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ බෙහෙත් ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් අදාල රෝහල් සායන වෙත යොමු කරන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාලින්ද නුවර 1000කට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර