
කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය දිනෙන් දින වේගයෙන් වර්ධනය වෙද්දී, රැකියා සුරක්ෂිත කිරීමට දැඩි නීතිරීති පනවන්නැයි බලධාරීන්ට බල කරමින්, පෝලන්තයේ වෝර්සෝ නුවර විරෝධතාවක් පැවැත්විණි.
මේ විරෝධතාවට එක් වූයේ විවිධ මාදිලියේ විවිධ කාර්යයන්වල නියැලෙන රොබෝවරුන්ය. විරෝධතාවට රොබෝවරුන් 30 දෙනකු පමණ එක් වී සිටි බව පැවැසෙයි.
විරෝධතාව පැවැත්වූයේ වෝර්ෂෝ නුවර, පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිටය. පෝලන්තය තාක්ෂණික සමාගම් එක් වී, රොබෝවරුන් මෙම විරෝධතාවට යොදවුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd