
(යොහාන් භාසුර)
පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පැවසීය.
ඩොලරයේ රුපියල් අගය ඉහළ යෑමත් සමඟ පොලිතින් ආශ්‍රීත නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා මෙසේ පොලිතින් නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවූ බව ද අනුර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිතින් රටට වසංගතයක්.