IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පැල් රකින්න ගිය අයෙක්ට වල් අලියකු පහර දීලා

(එම්.කේ.නන්දසේන)

මත්තල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයකු හේනේ පැල් රැකීම සඳහා යතුරුපැදියකින්  යමින් සිටියදී පස්වරු 5 ට පමණ ඉදිරියට පැමිණි වන අලියකු යතුරුපැදිය සමඟ ඔසවා විසිකර ඇතැයි පොලිසිය පවසයි. 

පසුව එම පුද්ගලයා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඇඳක් නොලැබීම හේතුවෙන් පෞද්ගලික ප්‍රතිකාර ලබාගෙන නැවත නිවස වෙත ගොස් තිබේ.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අංක 18, වම් ඉවුර, පහල මත්තල ලිපිනයේ පදිංචි එල්. ජී.කරුණාරත්න නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

පැල් රකින්න ගිය අයෙක්ට වල් අලියකු පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site