(අංජුල මහික වීරරත්න)
මෙතෙක් අය වී නැති නිවාස ණය අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි යි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අධිකාරියෙන් අඩු පොලියට නිවාස ණය ලබාගත් ඇතැමුන් ඒවා නිවාස ඉදිකිරීමට භාවිතා කර නොමැති බව ද බොහෝ නිවාස ණය වලින් ගෙවා ඇත්තේ පළමු වාරිකය පමණක් බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගත යුතු බව ද අැමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාස ණය වලට සුදුසු සහන සැලසිය යුතුයි. රටේ කාටත් අමාරු කාලයක් තියෙන්නෙ. මේ කප්පං ප්‍රසන්න වියරුවෙන් දොඩවනවද මන්ද. අය කර ගන්නවනම් ගොල බාලයො බදු වලට තියපු පොලු, මැති ඇමතිල විදුලියට වතුරට තියපු පොලු. මෙන්න මේව අය කරගෙන ඉන්න පළමුව
ඊට වඩා පොලු කාරයින්, හොර දූෂිතයින්, රටම ලෝකෙට ණය කාරයින් කරපු දූෂිත දේශපාලුවන් තව කොච්චරවත් ඉන්නේ...!