
(ගයාන් සූරිය ආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
පේදුරු තුඩුව මන්දිගායි ප්‍රදේශයේදී වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය කැබ් රථයක් නවත්වා ගැනීම සඳහා එහි බඳෙහි එල්ලුණු පොලිස් කොස්තාපල්වරයකු ඉන් ඇද වැටී තුවාල ලබා ඊයේ (28) රෝහල්ගත කර ඇති පේදුරු තුඩුව පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුරටත් කළ විමර්ශනවලදී පලා ගිය සැකකරු මන්දිගායි ප්‍රදේශයේ නිවසකින් එම කැබ් රථය සොරාගත් රථයක් බවට අනාවරණය වී ඇත.ෙ
පේදුරු තුඩුවපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් බැටලීම් රාජකාවේ යෙදීී සිටියදී සැකකටයුතු කැබ් රථයක් නවත්වන ලෙස සංඥා කිරීමේදී සැකකරු එය නැවැත්වීමට යන බව අඟවමින් එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු දෙසට එකවරම වේගය වැඩිකර ගමන් කර ඇති බව පොලිසිය කියයි.
එහිදී එම කැබ් රථය බඳෙයි එල්ලුණු කොස්තාපල්වරයා එය නවත්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පලා ගිය රියේ එල්ලුන පී සී ඇද වැටී රෝහලේ
සෙනෙවිරත්න Wednesday, 29 January 2025 01:25 PM
අවුලක් නේද අතින් නතර කරල ගොන් කරත්තයක්වත්.නතර කරගන්න පුළුවන්ද ?
Kamal Koyrala Wednesday, 29 January 2025 04:42 PM
පොලිස්පතිතුමනි, වැටලීම් රාජකාරි කරන අයට අඩුම කැටපෝලයක්වත් දෙන්න...!