
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
පසුගිය මහමැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රිකයේ ජාතික ජනබලවේගයේ නායකයා ලෙස ඉදිරිපත් වු වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මනාප 186,409 ලබා පාර්ලිමේන්තුවට තේරි පත්විය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා කොළඹ වෛද්‍ය පිඨයට ඇතුලත්තව ඒ මහතා වෛද්‍ය උපාධිය ලබා වසර කිහිපයක් වෛද්‍යවරවයක් ලෙස සේවය කර තිබේ.


2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පරිසර ඇමති වැඩ බාරගනියි