IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ප්‍රසන්නගේ සහ ගම්පහ නගරාධිපතිගේ ගෙන ගිනි තබයි

(තිලකරත්න දිසානායක සහ කීර්ති ප්‍රනාන්දු)

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගිනි තබා ඇත.

ගිනි තැබීම හේතුවෙන් ප්‍රසන්න මහතාගේ නිවසෙහි නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුව තිබේ.

ගම්පහ නගරාධිපතිවරයාගේ නිවසෙහි ඉදිරිපස කොටස සහ නිවස අසල පිහිටි ඔහුගේ කාර්යාලයේ ඉදිරිපිට  ගනිමින් තිබූ ආකාරයක් දක්නට ලැබිණි .

මේ අතර ප්‍රසන්න රණතුංග මහතාගේ ලේකම්වරයෙකුගේ සහ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයෙකුගේ නිවෙස්වලටද  ගිනි තබා ඇති බව දැනගන්නට ලැබිණි.



අදහස් (3)

ප්‍රසන්නගේ සහ ගම්පහ නගරාධිපතිගේ ගෙන ගිනි තබයි

Kanthi Monday, 09 May 2022 08:42 PM

ලැබූවා වූ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව සමරන සහෝදරවරුන්ට අනේක වාරයක් ස්තුතියි...! 

:       5       46

ප්‍රබාMonday, 09 May 2022 09:47 PM

කොටියො රට ආක්‍රමනය කරයි...! කොහොමද ඩයස්පෝරාවේ වැඩ..! කාන්ති ඔයාගෙ ගෙදරත් අපි දන්නවා ඒකත් ගිනි ගත්තහම අපටත්.. ඔය විදියටම අපට සුබ පතන්න!

:       0       0

de silva Monday, 09 May 2022 08:44 PM

කප්පම් ගන්නකොට මෙහෙම වේවි කියලා හිතන්නේ නැතිව ඇති.

:       6       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 576 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site