
(රංජන් කස්තුරි)
සපුගස්කන්ද තෙල් පිරපහදුව ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියයි.
දැනටමත් බොරතෙල් නැව් 8ක් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර තවත් බොරතෙල් නැව් 6ක් ආනයනය කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් ලබන 2023 වසරේ දී විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය නැප්තා ප්‍රමාණවත් තරම් ලැබෙන බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කීයියටද දෙන්නේ.?