(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
අසර්බයිජානය ට යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපල කරා ගිය අවස්ථාවේදී තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවත් තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක 8 ක මුදලක් ලබා දුන් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
තමන් සමග තවත් පුද්ගලයන් 6 දෙනකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.
මද වේලාවක දී තවත් පුද්ගලයන් 6 දෙනකු පොලීසිය වෙත පැමිණ තමන් කහතුඩුව රැකියා නියෝජිත ආයතන වෙත රුපියල් ලක්ෂ 62 ක මුදලක් ලබාදී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගිය ද එම නියෝජිතයා තමන්ව ගුවන්තොටුපල තුළට පමණක් රැගෙන ගිය බවට සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර තිබිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ප්‍රංශයට යවනවැයි රවටා මුදල් ගැරූ අයක් මාට්ටු