ප්‍රංශයේ ලියොන් නගරය ආසන්නයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි පදිංචිකරුවන් 10 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මියගිය අය අතර ළමුන් 5 දෙනකුද සිටින බව පැවැසෙයි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාවේ භටයන් 170 දෙනකු පමණ පැමිණි බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
ගින්න ඇති වූ ගොඩනැගිල්ල තට්ටු හතක මහල් නිවාසයක් බවත් අද (16) උදෑසන මෙම ගින්න හට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd