IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුරාවස්තු සෙවූ 6ක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

පුරාවස්තු   ලබා ගැනීමේ අරමුණින් තණමල්විල ගලපිටිගල ප්‍රදේශයේ රක්ෂිතයට අනවසරයෙන්   ඇතුලු වී ගල්තලාවක කොටසක කැනීම් සිදුකරමින් සිටි හිමිවරුන් තිදෙනකු  ඇතුලු සැකකරුවන්  6 දෙනකු තණමල්විල පොලිසිය  විසින්  අද (21)  අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් හිමිවරු තිදෙනා අතර විහාරාධිපති හිමිනමක් ද සිටින  බව පොලිසිය කියයි.

පිරිස ගල්තලාවක කොටසක කැණිම් සිදුකරන බවට තණමල්විල පොලිසියට ලද තොරත-රකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

නිධන් ගැනීම සදහා සැකකරුවන් විසින් රැගෙන ආ පූජා භාණ්ඩ, කැවිලි වර්ග, මල් පහන්, කැණීම් සදහා යොදාගත් උදලු 3 ක්, අලවංගු 3 ක්, හා සැකකරුවන්  මෙම ස්ථානයට පැමිණ සිටි කැබ් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (1)

පුරාවස්තු සෙවූ 6ක් මාට්ටු

ANURA ROME Monday, 21 November 2022 10:42 PM

බලන්න ඔතන වැරදිලාවත් අපේ නායකතුමා ඉන්නවද කියලා.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site