(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුව මේමොහොතේදී වහාම කැඳවීම වැදගත් බව කතානායක වරයා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව ස්වාධීන එකක් නම් එහි ප්‍රධානියා කතානායක නම් ජනාධිපති හදිසියේ මලොත් පත්වීමට හිමිකම් කතානායකට තිබේනම් ජනාධිපති ගෙන් අවසර ගගන්නෙ මොකටද
වහාම කැඳවන්න. අගමැති පත්කරන්න. කිසිම කෙනෙක්ට ඉන්ධන, ආහාර දෙන්න එපා. අපේ බදුමුදල් කාබාසිනියා කරන්න එපා.