IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තුව වෙනස් කරන සිතියම කතානායකට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික කටයුතු මේ වනවිට අවසන් කර එම කමිටු වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට  භාර දී ඇත.

පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් උසස් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඉකුත්දා  පත් කෙරිණ   

පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය මෙන්ම වැටුප් ව්‍යුහයද වෙනස් කළයුතු බවට එම කමිටුව  නිර්දේශ කර ඇති බව සඳහන් වේ.

එසේම තනතුරු උසස්වීම්, වැටුප් වර්ධක ගෙවීම්, පුරප්පාඩු පිරවීම් මෙන්ම නව බඳවා ගැනීම්   කරන ලෙස කතානායකව යෝජනා කර  අැත

එමෙන්ම මෙම වාර්තාව පාර්ලිමේන්තු මහලේකම්වරයා ටද භාර දී ඊට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙස  දැනුම් දී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ නව ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් කතානායකවරයාට  ඉදිරිපත් කර ඇති නිර්දේශ ඇතුළත් වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට  ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.



අදහස් (0)

පාර්ලිමේන්තුව වෙනස් කරන සිතියම කතානායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site