
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම කැඳවන බවද බිමල් රත්නායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච මඩුවක් කරගත්තට කමක් නැද්ද? නැත්නම් ඇමති මණ්ඩලයට පැවැත්මක් නෑ
ඔවුන්ට පුරුදු එවැනි රඟ මඩලකි. ඇමැතිතුමා එයට ඉඩදෙන්න එපා. දයාසිරිගේ පැටිගිරිය වරක්, ජී එල් පප්පා මැති සබේ කිව්වා෴. ජී එල් වරක් පේෂකර්ම ඇමැති ලෙස හිටිය වකවානුවේ පසුගිය රජයක, දයාසිරි ඔහුගේ පුද්ගලික ලෙස හිටිය බවත්, එකල මෙරටට ආ රෙදි කෝටා පුද්ගලික අංශයට විකුණා සෑහෙන මුදලක් උපයාගත් බවත්... පට්ට හොරු...!
අනේ පව් මේ අය දන් සිල් අරගෙන