(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇතිවූ ත්රස්ත ප්රහාරය හේතුවෙන් පාර්ලිමේන්තුව අද කැඳවූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර එම පරිශ්රයේ පැවති ආරක්ෂක අංශ ප්රධානීන් සමග සාකච්ඡාවට ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද සහභාගි වූ බවත් එහිදී මේ බව හෙළිදරව් වූ බවත් කතානායකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ නැහැ.. ඔවුන් ප්රහාර දියත් කරන්නේ මිනිස්සුන්ට මිසක් හරක්ට නෙවෙයි.
ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන එතරම් කලබල වෙන්ට එපා... තාත්තලාගෙන් අහලා බලලා යන තැනකට යන්ට..
ඕක වහලාම දාන්න තිබ්බත් රටට වැඩක් නැහැ.. අපට සෙතකුත් නැහැ. අර අහිංසකයන් මරන්න කලින් ඕකට ගැහැව්වා නම් අපට මෙච්චරම දුකක් අැති වෙන්නේ නැත.
එහෙම දෙයක් දකින්න තරම් අපි වාසනාවන්ත නෑ.
ආ.. ඒකත් එහෙමද? හොඳයි උතුමාණෙනි, සටහන් කරගත්තා...
ඔබතුමා ඕනෙනම් බෝඩින් කාමර එකක් ගෙන ඉන්න. ඕකේ ඉන්න අනිත් අය සහ ඕකේ නැති ලොක්කත් රටට වැඩක් ඇති එවුන් නෙමේ...
කොහොමත් තමන්ගේ ආරක්ෂාව ගැන විතරනේ හිතන්නේ අපිට ඕක ආරක්ෂා වුනත් එකයි, නැතත් එකයි.
එ්කෙනුත් පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාවයි.
බයවෙන්න එපා. ඕකට කවරුවත් බෝම්බ තියන්නේ නෑ. ඔය දේශපාලකයෝ ඉන්නකන් ඔවුන්ට ඕනෑදෙයක් කරන්න පුළුවන්.
පාර්ලිමේන්තුව රටේ මහජනයාගේ ආරක්ෂාව ගැන අවතක්සේරුවෙන් කටයුතු කරනවා නම් මහජනයා හැටියට අපිට පාර්ලිමේන්තුව තිබුණත් එකයි නැතත් එකයි, බෝම්බ ටික ඕක ඇතුලේ පිපිරුණා නම් මේ රට අද මගුල් ගෙයක්...
මගුලක් කතා කරනවා. පාර්ලිමේන්තුවට විතරද ආරක්ෂාව? එතකොට රටේ මිනිස්සුන්ට..?
මට නම් පේන්නේ මේ තරම් අනතුරු හැඟවීම් තිබියදීත් නිදාගෙන සිටි මේ පාර්ලිමේන්තුව රටේ ආරක්ෂාවට තර්ජනයක් කියායි.
අනේ කොච්චර සුබ ආරංචියක්ද?
ඔය හරක් ටිකට ත්රස්තවාදීන් මුකුත් අනතුරක් කරන්නේ නැහැ.
ජනතාවට ආරක්ෂාව නැත්තේ දියවන්නාවෙන්. එතැනයි තර්ජනේ...
කවුරුත් කතා නැත්තේ මොකෝ? ඔක්කොම සමාදානයේ සැතපිලාද?
ඕකට දෙවියන්ගේ නාමයන් තියන් ආරක්ෂාවත් අඩුකරන්න. මා ඔක්කොම නුඹලා හින්ද තමයි.....
මම මේ පුවත මුලින්ම කියෙව්වේ පාර්ලිමේන්තුව ආරක්ෂාවට තර්ජනයක් කියලා. මම නිවැරදියි, ඔවුන් තමයි ජාතික ආරක්ෂාවට ඇති දරුණුම අභියෝගය සහ කරුමය.
මොකද අපි ජනතව විදියට කරන්න ඕනි , ඔයාලත් සැලකිමත්ව ඉන්න .
මට පේන විදිහට මේක වැරදියට ලියැවිලා තියෙන්නේ... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැත්තගෙන් තමයි රටට තර්ජනයක් තියෙන්නේ...
පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි. මුලුරටේම අරක්ෂාවක් නැත.. මේ අයට ඒ අයගෙ අරක්ශාව තිබුණා නම් ඒ ඇති...
ඔතන නම් නැති වුණාට පොදුජනයාට කිසිම පාඩුවක් සිදුවන්නේ නැහැ. ඕක තියනකම් තමා මේ ඔක්කොම හෙනේ. ඔතන වැඩිපුරම ඉන්නේ සමාජ දූෂකයින්...
හැමෝගෙම ප්රාර්ථනාව
අනේ ඕකට කිසිම ආරක්ෂාවක් සලසන්නේ නැතිව ඉන්න බැරිද?
පාර්ලිමේන්තුව සහ ඒකෙ ඉන්න උං රටට ප්රශ්නයක්..