
හැම හදවතම දුක් ගිනි උසුලන සමයයි
ඒ කිසි දෙයක් රජ මැතිවරුනට නොපෙනෙයි
ආවේ පෙරට ඉහළින් ලද අණ පරිදියි
සිටියද අවි දරා මගෙ සෙනෙහස නුඹටයි
(පද: ආරියසේන හඳුවල)
පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට යොදා තිබූ මාර්ග බාධක පෙරළමින් කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඔවුන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළකාලමින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා මාර්ගය වසා තිබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන් මෙතැනට වැඩලා ඉන්නේ ඇයි ?
අවශ්‍ය වුණොත් රබර් බුලට්ස් පාවිච්චි කරන්න.
ඔව්වා ගණන් ගන්න එපා... මේ ගොල්ලෝ හැමදාම ගුටිකන කට්ටිය. මේ සාමාන්‍ය ජනතාව නෙමෙයි...
අධ්‍යාපනය නිකන් දීමෙන් කිසිම වටිනාකමක් නැති වුන හැටි...
විශ්ව විද්‍යාල සිසුන් පසුපස සිටින ජවිපෙ හෝ පෙරටුගාමීන් හෝ කවුරුන් වේවා කරන්නේ පාලකයින්ට වඩා අපරාධයක්. ඔවුන්ටද එරෙහි විය යුතුයි... සදහටම සරසවි වලින් පන්නා දැමිය යුතුයි. ඔවුන්ගේ කාර්යාලද වැටලිය යුතුයි...
රට පුරා උද්ඝෝෂණ පවත්වන්නේ එකම සෙට් එක... ඉන් කෙනෙක් තමයි අනුරගේ කැබ් එකට පස්ස දොරෙන් නැග්ගේ. අලුතෙන් එකතුවෙලා ඉන්නේ හම්බ සෙට් එක. ඒ අයගේ උද්ඝෝෂණය පුද්ගලික එකක්... දුවනකන් ගහන්න...
කාගෙද මේ බලවේගේ... පොදු ජනතාවගේ බලවේගේ... අධික වුණොත් ජනතාවගෙ ආවේගේ... දුවන්නත් තැනක් නැති වෙයි වගේ...
මෙම අරගලය පාරට සීමා නොවී සම්ප්‍රදායික දේශපාලන දේහයට විකල්පයක් දක්වා ව්‍යාප්ත විය යුතුය.
ජෙප්පෝ හලෝ ජෙප්පෝ. සාමාන්‍ය ජනතාව මේවට එන්නේ නැත. එන්නේ ජෙප්පෝ.