
(බන්දුල ඉලේපෙරුම)
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට අද (29) රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදි.
ඒ අනුව නොවැම්බර් 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
2020 සඳහා වන විසර්ජන කෙටුම්පත නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු දවස් ටිකෙ කකා බිබි නිදාගන්නවද??
එදාටත් එන්න එපා ගෙදරම ඉන්න, කොරෝනා ඔයත් එන්නේ අපි පස්සේ විතරද.?
හැමදාම තිබුනානම් හොඳයි.
නේන තරමට හොඳයි. රටේ සල්ලි කාබාසිනියා කරන්නේ නැතුව.
එතකොට අර දීමනාව?
යන එක අඩු නිසා පඩි අඩුකරන එක කොහොමද දන්නේ නැහැ. සර්ටත් මෙවා පේන්නේ නැහැ. එයාට හිරෙ යන්නේ නැතුව ඉන්නයි. ඇමෙරිකන් මල්ලි ඇමැති කරන්නයි විතරයි ඔනැ...
ගෙදර ඉන්න දවස් වලට ගෙවනවද?
අවුරුදු 5න් පෙන්ෂන් දෙද්දී ඔයා ගෙදර ඉදන් නෝනත් එක්කලා මහජන සේවයේ යෙදුණු දවස් ටිකත් ගණන් ගන්නවද?
අවුරුදු හැත්තෑවක් ඕක පැවැත්වූවා... රටේ සාමාන්‍ය ජනතාවට කෙළෙව්ව එක විතරයි වුණේ...
20 ගේන්න කළින් ඕක වහන්න දුන්නෙම නැහැ. අපි රැවටුණා. අපේ සර්ට මොනවා කරන්නද? දැන් අපේ මෝඩකම නිසා 49%ක් ජනතාව දුක්විඳිනවා.
කිසිම වැඩකට නැති තොරොම්බල් අදහස් නම් නියමෙට යනවා....