
(බන්ධුල ඉලේපෙරුම)
මරණ දණ්ඩනය ලැබ ඊට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයේ සිටින රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාත් ද අද( 22) බන්ධනාගාර රියකින් පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන කෙටුම්පතට ඡන්දය විමසන බැවින් ඔහු ද අද මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියෙන් ගැලවුනත් කර්මයෙන් ගැලවීමට නොහැක.
මොනතරම් අපූරු වැඩක්ද .. නේද ...? පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ඉස්මුදුනෙන්ම මතුවූ උත්තරීතර අවස්ථාවක්. අම්මපා කාටද ආඩම්බර නේද ..? රටට ජාතියට නේද ? අපේ රට, අපේ පාලන තන්ත්රය, අපේ ජාතිය මොන තරම් ඉහළට ගියාද කියනවා නම්, මිනීමැරුමකට අධිකරණයෙන් මරණීය දණ්ඩනය ලැබූ කෙනෙකුහට පාර්ලිමේන්තු එන්න තරම්ම ප්රජාතන්ත්ර වාදයේ විශිෂ්ඨ විජයග්රහණයක් අප ලබා තිබෙන බව නොවේද මේ ලොවට ප්‍රදර්ශනය වන්නේ... හුරේ ...
නියමයිනේ, මිනීමැරුමකට මරණ දඬුවම ලබපු අය අපේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරන ඡන්දය දෙන එක ලංකාවේ මිනිස්සු ගැන දුකයි.
මේ මනුස්සයා මිනී මරාගෙන පාර්ලිමේන්තුවට ආවේ අපිට වැඩ කරන්න නේද? අපි සතුටු වෙමු.