
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අංගනය වෙත ධාවනය කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේදී අද (19) සවස පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මහනුවර සහ බදුල්ල බලා ධාවනය වන දුම්රිය ධාවනයට බාධා ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd