(ඩයනා උදයංගනී)
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය වන සියලුම් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම දෝෂ .දෝෂ මිසක වෙන මොනවත් නැහැ