
( නිමල කොඩිතුවක්කු)
දුම්රියක්, මීරිගම දුම්රිය ස්ථානය අසළදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාදවූ බව මගීහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමන්‍යධීකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අංක 526 දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් මේ වන විට එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ඉතින් මෙහෙම තමයි.
ඕවා කැඩෙන එක අහන්නත් දෙයක්ද? දුවනවා, දුවනවා... නඩත්තුවක් නැහැ. එහෙමයි කියලා ඉතින් දුම්රිය ප්‍රමාද වෙන එක වළක්වන්න මොනවද කරලා තියෙන්නේ...? පුළුවන් තරම් දුම්රිය ගෙන්වනවා. කොමිස් ගහගන්න ඕනෑ වෙනකොට... කිසිම ප්‍රමිතියකින් තොරව. මෙව්වා අඩුමගානේ සෑහෙන කාලයක් දුවපුවා. දැන් ඔය අලුතින් ගෙනැල්ලා තියෙන ඒවත් මග හිටිනවා.