
( ෂේන් සෙනෙවිරත්න)
මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අනතුරට පත්කොට පලා ගිය මෝටර් රථය සහ සැකකරු මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පවසන පොලිසිය සැකකරු සහ අනතුර සිදුකළ වාහනය වත්තේගම පොලිසියට භාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd