(ඉන්දිකා රාමානායක)
පුත්තලම, හලාවත, මීගමුව කොච්චිකඩේ බල ප්‍රදේශයන්ට සහ ජා ඇල සහ වත්තල යන පොලිස් බල ප්‍රදේශයන්ට අද(20) දහවල් 12 සිට යළි ඇඳිරි නීතිය ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
එම ප්‍රදේශවලට ඊයේ සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු9.00ට අවසන් වූ අතර එය නැවතත් සවස 2.00ට බලපැවැත්වීමට නියමිතව තිබිණි.
මේ වන විට පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලියවැව යන පොලිස් වසම් වලටත් හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන පොලිස් වසම්වලටත් මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට ඇදිරිනීතිය පනවා තිබේ.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සහ ජනතාව අතර ජනතාව අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රදේශ 5 කට යළිත් ඇඳිරිනීතිය