IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පේරාදෙණියට නව උප කුලපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ප්‍රකාරව 2024 අගෝස්තු මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාලසීමාවක් සඳහා මෙම පත්වීම සිදු කර ඇත.



අදහස් (2)

පේරාදෙණියට නව උප කුලපතිවරයෙක්

පේරා සිසුවෙක් Friday, 19 July 2024 01:55 PM

අලුත් උපකුලපති වත් මූණ බලන්න පුළුවන් මනුස්සයෙක් වෙනවා නම් හොඳයි. ඉන්න කෙනා නම් හිට්ලර් කෙනෙක්... ලේ කඳුලක් නෑ මූණේ.

:       7       14

kotiya Friday, 19 July 2024 09:46 PM

ඔය විශ්ව විද්‍යාල වලට කරන පත්වීම් ශිෂ්‍යයින්ගෙන් අහලා කරා නම් හොඳයි. එක්කෝ ශිෂ්‍යයින්ටම පත්කර ගන්න දුන්නා නම් ඉවරයි. මොකද මොකා පත් කළත් අන්තිමට ශිෂ්‍යයෝ පත්වීමට විරුද්ධයි. ඔය දැනටම එකෙක් කොටලා තියෙන්නේ. යකෝ විශ්ව විද්‍යාලෙට ආවාම උපකුලපතිගේ මූණ බල බලා ඉන්නේ නැතුව ඉක්මනට ඉගෙනගෙන උපාධිය අරගෙන එළියට යන්න...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site