(රංජන් කස්තුරි)
ලබන වසරේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නව උපාධි පාඨමාලා 2ක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබේ.
එම පාඨමාලා දෙක සඳහා සිසුන් 100 දෙනෙකු තෝරාගෙන තිබේ.
මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයය අලුතින් හඳුන්වා දී තිබෙන අතර එම පාඨමාලාවටද සිසුන් 50 දෙනෙකු තෝරාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුබෝවන් කරුණාකර මෙවන් අලුත් පාඨමාලාවක් ගැන සඳහන් කිරීමෙදී එහි ඉංග්‍රීසි නාමයත් සඳහන් කරනවානම් ඉතා හොඳ බව මම සිතමි. ස්තුතියි උපුල්.