
(යොහාන් භාසුර)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක කරන විරෝධාතව පාලනය කිරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එලල්කර තිබේ.
රටේ පවතින ව්‍යාකූල තත්වයට විසඳුම් ඉල්ලමින් ඔවුහු මෙසේ විරෝධතා දැක්වු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවැසීය.





ඡායාරූප -ජේ ඒ එල් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක රටේ හැම ස්ථානයකටම හොඳට දැනෙනවා. අවුරුදු 5 ළමයිනුත් අහන්නේ දැන් සැපද කියලා... කිරිසප්පයින්ටත් දැන් ජෝක් එකක් වෙලා...
දැන් මේ අයට ඩොලර් නැහැ. හෙට සිට පැවතෙන උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් ගහන්නේ මැදමුලනයෙන්ද?