(ජේ.ඒ.එල්. ජයසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහටත් ඔහුගේ නිවෙසටත් පවුලේ සාමාජිකයන්ටත් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සිසුන් 12 දෙනා ජනවාරි 4 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් වී නොමැති බව අපරාධ පරීක්ෂණ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. ඒ අනුව සැකකාර සිසුන් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළේය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පේරාදෙණි සිසුන් තවදුරටත් රිමාන්ඩ්